T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (06) පැවැති තවත් තරගයකින් ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
එම තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරය.
තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 157ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි