T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර අද (04) පැවැති තරගය ජගග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානුවන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 73කි.
ඔස්ට්‍රේලියාව පන්දුවාර 6යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 74 ලබාගැනීමට සමත් විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි