ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රිච්ටර් මාපකයේ 6ක භූ කම්පනයක් සිදුව තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් දැනට පැය 03කට පමණ පෙර එම භූකම්පනය සිදුව ඇති බව වාර්තා වේ.
වික්ටොරියා ප්‍රාන්තයේ බුලර් කන්දට කිලෝමීටර 38ක් දකුණින් පිහිටි ප්‍රදේශයක එම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර නැත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි