සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අද (03) සිට ආරම්භවීමට නියමිතය.
දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද ඩකා හිදී ආරම්භ වේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මැතිව් වේඩ් විසින් මෙහෙයවනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මහමුදුල්ලා හට හිමිවී තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි