ලබන සදුදා සිට දින 10ක කාලයක් ඔස්ටි‍්‍රයාව සම්පූර්ණයෙන් අගුලු දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබෙනවා.
රට තුල එන්නත්කරණය විධිමත් කිරිමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එරට චාන්ස්ලර් ඇලෙක්සැන්ඩර් ෂැලන් බර්ග් මහතා සදහන් කළේ.
ඔස්ටි‍්‍රයාවෙන් ආසාදිතයන් වාර්තා විම ගෙවී ගිය දින කිහිපයේදි විශාල වශයෙන් ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔස්ටි‍්‍රයාවෙ සෑම පුරවැසියෙක්ම කොරෝනා මර්ධන එන්නත ලබා ගත යුතුය යන්න ලබන වසරේ පෙබරවාරි පලමුවැනිදා සිට එරට නීතියක් බවට පත් කිරීමටයි යෝජනා වි ඇත්තේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්