ඇඳිරි නීති තත්ත්වය තුළ රෝගී ප්‍රජාවට හදිසි ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීම අපහසුතාවයකින් තොරව ඉටුකර ගැනීමට හැකිවන පරිදි, ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුළ ඖෂධ අලෙවිසැල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර තැබීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව පුද්ගලික සාත්තු නිවාස, ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමටයි මෙලෙස අවසර ලබාදී තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක