ICC විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන පළමු වටයේ තරග සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඕමානයේ සංචාරය කිරීමට නියමිතය.
ICC විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන පළමු වටයෙදි ශ්‍රි ලංකා කණ්ඩායම අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමඟ තරඟ වදිනු ඇත.
ඕමානයේ කාලගුණය සහ ක්‍රීඩාංගන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සමාන වන අතර ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා ලංකා කණ්ඩායමට මෙම ඕමාන සංචාරය ඉතාම වැදගත් වනු ඇත. ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පතට අනුව විස්සයි 20 තරග දෙක ඔක්තෝබර් 7 සහ 9 දෙදින Amerat හි ඕසී පිටියේදී පැවැත්වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි