එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලිය ද ලෝක කුසලානයේ සූදානම සදහා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද ඕමානය බලා පිටත්ව ගිය අතර, ඊට පෙර ගුවන් තොටුපොලේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ද උපදේශකයෙකු ලෙස කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි