2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජුලි මස 23 වනදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වේ.
ඒ සඳහා එක්වන පළමු ක්‍රීඩා කණ්ඩායම ඊයේ එරටට පැමිණි අතර ඒ, ඔස්ට්‍රේලියානු කාන්තා සැහැල්ලු පන්දු කණ්ඩායමයි.
එම කණ්ඩායම කොවිඩ් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන් දෛනිකව පරීක්ෂණ සඳහා මුහුණදීමට නියමිතය.
මෙම ක්‍රීඩා කණ්ඩායම Oita නගරයේදී පුහුණුවීම් වලට එක්වන අතර ඔවුන්ට ජූලි 17 වනදා ඔලිම්පික් ගම්මානයට යෑමට අවස්ථාව හිමිවේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි