ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (01) සවස මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල්- 605 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස අද සවස 6.15 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ