පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විශේෂ අවසරයකින් තොරව විදේශගත වීමට අවසර ලබා දී තිබේ.
ඒ අනුව ලබන මස 01 වැනිදා සිට අදාළ ලිහිල් කිරීම් ක්‍රියාත්මකයි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශේෂ නිදහස් කිරීමකින් තොරව මාස 18කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට විදේශගත වීමට අවසර හිමි වුණේ නැහැ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ