අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයට ආධාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් විධායක කමිටුව රැස්වී මෙම පරිත්‍යාගය අනුමත කර ඇති අතර ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතයි.
ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ ජාතික පිළිකා රෝහලට ඩොලර් මිලියනය බැගින් හිමිවනු ඇති.
වත්මන් විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් මෙරට මුදලින් රුපියල් මිලියන 718 ක් පමණ වනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති