අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයට ආධාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් විධායක කමිටුව රැස්වී මෙම පරිත්‍යාගය අනුමත කර ඇති අතර ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතයි.
ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ ජාතික පිළිකා රෝහලට ඩොලර් මිලියනය බැගින් හිමිවනු ඇති.
වත්මන් විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් මෙරට මුදලින් රුපියල් මිලියන 718 ක් පමණ වනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ