ශ්‍රී ලංකාව තුළ දැනට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටළු රැසකට මුහුණදීමට සිදුවනු හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
එම සංගමයේ වෛද්‍ය චමින් විජේසිංහ පවසන්නේ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 12ත් 20ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින අතර අත්‍යවශ්‍ය නොවන ඖෂධ 120ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්