ඇතැමුන් පවසන පරිදි රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
මාස 08 ත් 10 ත් අතර කාලයකට ප්‍රමාණවත් ඖෂධ රට තුළ පවතින බවයි, ඔහු වැඩිදුරටත් කියා සිිටින්නේ.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා මූලික පියවර ගණනාවක් ගෙන ඇති බැවින් ඉදිරියේදී ඖෂධ ආනයනය අඩු කිරීමට හැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දී ඇත.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම