ඇතැමුන් පවසන පරිදි රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පවසනවා.
මාස 08 ත් 10 ත් අතර කාලයකට ප‍්‍රමාණවත් ඖෂධ රට තුළ පවතින බවයි, ඔහු වැඩිදුරටත් කියා සිිටින්නේ.
ශ‍්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා මූලික පියවර ගණනාවක් ගෙන ඇති බැවින් ඉදිරියේදී ඖෂධ ආනයනය අඩු කිරීමට හැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පෙන්වා දී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති