බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කන්ජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී අද(06) තවත් ජංගම දුරකතන සිම්පතක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාරයේ අරක්ෂාවට යොදවා සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදි මෙය සොයා ගෙන ඇත.
මේ මාසයේ පළමුවන දිනයේද කන්ජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු ජංගම දුරකතනයක් සහ සිම්පතක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සොයා ගෙන තිබිණි.
කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් තවත් සිම්පතක්

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව