කටාන ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් කොල්ල කා තිබේ.
කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මඟින් විමර්ශන සිදු කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට