කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් වටලා තිබෙනවා. ඒ ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලැබුන තොරතුරකට අනුව ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින්.විදේශ රටවල නිෂ්පාදිත ගිනිඅවි 8ක් , උණ්ඩ 1,171 විශේෂකාර්ය බළකාය භාරයට ගෙන තිබෙනවා.මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂකාර්ය බළකාය සඳහන් කරනවා.සොයාගත් ගිනිඅවි, උණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටාන පොලිස් ස්ථානයටභාර දී තිබෙනවා.
කටානේ ගිනිඅවි ගබඩාවක් වටලයි

More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්