කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කදවුරේ නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
පසුගිය දින දෙක තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ණ වලින් තහවුරු කර ගත් බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සදහන් කරයි.
මේ හේතුවෙන් අදාළ කදවුරේ අනෙකුත් සාමාජිකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග