කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගැනුණා.
ගින්න නිවීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපළ ගිනි නිවීම් රථ 07 යොදවා තිබුණා.
අද අලුයම 4 යි 40 ට පමණ ගින්න හටගෙන ඇත්තේ කසළ ප්‍රතිචක්‍රිකරණ කර්මාන්ත ශාලාවකයි.
කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ද ගබඩා කර ඇති බව ට හිමිකරුවන් සඳහන් කර ඇති බව කටුනායක පොලීසිය සඳහන් කළා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්