පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘” ඇස්ට්‍රා සෙනිකා” එන්නත ලබා ගෙන තිබෙනවා.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියා.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ කථානායකවරයා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ