බෝතල් කළ හෝ ඇසුරුම් කළ හෝ බහාලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණනු ලබන ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව තෙල් ආනයනකරුවන්, පිරිපහදු කරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් විධාන කර ඇත.
එම ගස්සට්ටුව පහතින් දැක්වේ,

More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්