අරලිය ගහ මන්දිරය අසළ පැවැති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
එම උප පොලිස් පරීක්ෂකවරයා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට අවිය ක්රියාත්මක කිරීමට සූදානම් වන අවස්ථාවේ එම පිපිරීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත.
එක දිගට කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම හේතුවෙන් අවිය අධික රත් වීම නිසා මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැකපල කරයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ