අරලිය ගහ මන්දිරය අසළ පැවැති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
එම උප පොලිස් පරීක්ෂකවරයා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අවිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අවස්ථාවේ එම පිපිරීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත.
එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අවිය අධික රත් වීම නිසා මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැකපල කරයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක