ඉන්දියාවේ පැවැත්වෙන සුප්‍රකට ප්‍රෝ කබඩි ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලකට අලෙවි වී තිබෙනවා.
මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අන්තර්ජාතික කබඩි තරඟාවලියකදී කණ්ඩායම් මිලදී ගත් පළමු අවස්ථාවයි.
අන්වර් ශහීඩ් නැමති මෙම ක්‍රීඩකයා මිලදී ගෙන ඇත්තේ තමිල් තලවාස් කණ්ඩායම විසින්.
කබඩි ක්‍රීඩාව මෙරට එතරම් ප්‍රසිද්ධ නොවුනද, ඉන්දියාවේ එය ප්‍රීමියර් ලීග් තරඟ පැවැත්වීමට තරම් ජනප්‍රියත්වයක් උසුලනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි