අමෙරිකානු නව උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ඊයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා ගෙන තිබේ.
මේ අතර අලුතින් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය මේ වන විට බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ලකර ඇති අතර එරට රෝහල් ධාරිතාව ඉක්මවා යෑම මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඉදිරියේ දී වෛරස ව්‍යාප්ති පාලන සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරීන් සැලසුම් කරමින් සිටියි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි