පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරතිබේ.
මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති බවත්,එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල්නොමැති බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට