කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු කලු දිලීර රෝගයට භාජනය වූ පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. මෙය කලු දිලීර රෝගයෙන් මෙරටින් වාර්තා වන පළමු මරණයයි.
මෙසේ මියගොස් තිබෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම මරණය සැප්තැම්බර් 29 වැනිදා සිදුව ඇති අතර සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ ඔහු මියගොස් ඇත්තේ කලු දිලීර රෝගයෙන් බවයි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්