එංගලන්තයේ සිට මෙරටට එවන ලද කසළ පිරවූ කන්ටේනර 21ක් ආපසු එරටට හරවා යවා තිබේ.
රේගුව සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.
භාවිතා කරන ලද මෙට්ට තොගයක් යයි පවසමින් ගෙන්වා ඇති මෙම කන්ටේනර් වල ප්ලාස්ටික්, පොලිතින් සහ කාපට් වැනි දෑ තිබී සොයා ගත් බව රේගුව සඳහන් කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ