අම්බලන්ගොඩ, ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය 6 කණුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් හිමිනමක් බරපතළ තුවාල ලබා තිබේ.
අද (18) දහවල් පදික මාරුව මතින් ගමන් ගත් හිමිනම යතුරුපැදියක ගැටී අනතුරට ලක්වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු හිමිනම කරාපිටිය ශික්ෂණ රෝහල ට ඇතුළත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.
අනතුර සිදුවන අයුරු අසළ වු CCTV කැමරාවක මෙලෙස සටහන් ව තිබුණි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක