කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති ගම්මාන අතුරින් බදුගම නව ජනපද ගම්මානය හැර අනෙක් ගම්මාන අද (29) දින සිට නැවත විවෘත කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදය හැර අනෙක් ගම්මාන නැවත විවෘත කෙරේ

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි