පයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට අද (22) පෙ.ව 8.30 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.
මේ අතර කළුතර උතුර සහ දකුණ ,පිලමිනාවත්ත,බෝබුවල ,වාද්දුව ,මොරොන්තුඩුව ,වේරගම ,හබරගස්ලන්ද ප්‍රදේශවලටද අද (22) පෙ.ව 8.30 සිට පැය නවයහමාරක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්