ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ සේවකයන්ට හෙට (04) සිට නැවත දැනුම්දෙනතුරු “ගෙදර සිට වැඩකිරීම” ට (work from home) කටයුතු කරන ලෙස එහි මනාව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස් මහතා දැනුම්දී තිබේ.
එසේම නැවත දැනුම්දෙනතුරු ක්‍රිකට් ආයතනයට පිටස්තර පුද්ගලයන් ඇතුළු කර නොගන්නා ලෙසද තනේෂ් මහතා ඊමේල් පණිවුඩයක් මගින් සිය සේවකයන්ට දන්වා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාර තනතුරක් දරණ නිලධාරියකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අද (03) පෙරවරුවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව දැනගන්නට තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට