ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හඳුනා ගත් බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් කොවිඩ් ආසාදිතයන් 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
— Lankadeepa—-
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති