කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී වීමට සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනා හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි