ඔක්තෝම්බර් 18 සිට නොවැම්බර් 15 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය පැවැත්විම පිලිබද සාකච්ඡා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද රැස්විමට නියමිතයි.
ඊට අමතරව අනාගත තරග කාලසටහන පැවැත්වෙන ආකාරය හා ඉදිරියෙදි ICC තරගමාලා පිලිබඳවත් මෙහිදී සාකච්ඡා තිරණ ගැනිමට නියමිතයි.
Chanaka Aravinda
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්