ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඔන්ලයින් මාර්ගයෙන් පෙත්සමක් අත්සන් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සුහසක් ක්‍රිකට් ලෝලීන් එක්ව ක්‍රීඩා අමාත්‍යවරයාට මෙම පෙත්සම ලබාදීමටයි නියමිතව තිබෙන්නේ.
මේ වනවිට ක්‍රිකට් ලෝලීන් 9000කට වැඩි පිරිසක් එම පෙත්සමට අත්සන් තබා තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට