ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී ඇත.
අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් උන්වහන්සේගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ