2027 සහ 2031 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 14ක් දක්වා වැඩිකිරීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. එසේම 20යි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ නැංවීමටත්, 2024-2030 සිට 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණ කර ඇත.
පහත දැක්වෙන්නෙ නවතම තරගාවලින්ය


More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි