ලොව ප්‍රකට පාපන්දු ශූරයෙක් වන ක්රිස්ටිනෝ රොනාල්ඩෝ කොරෝනා ආසාධිතයෙක් ලෙස හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
රෝගය ධනාත්මක වුවද රොනාල්ඩෝගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරී නැති බවත් ස්වයං හුදෙකලා වේ සිටින බවත් එම වාර්තා දක්වා ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ