හෘද සැත්කමක් අතරතුරදී ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් කෙයාන්ස් ට අංශභාගය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
මීට සති කිහිපයකට පෙර සිඩ්නි රෝහලකදී ඔහුව හදිසි සැත්කමකට භාජනය කෙරිණි. එහිදී ඇතිවූ සංකූලතා හේතුවෙන් “ආධාරක” යටතේ අධි සත්කාර ඒකකයට ඔහුව මාරු කළේය.
නිවේදනයක් නිකුත්කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ 51ක් හැවිරිදි කෙයාන්ස් ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකි බවය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි