දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා
නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ තමාගේ දොළොස් වසරක ජාත්‍යන්තර තරඟ පිටියට සමුදෙන බවයි.
34 හැවිරිදි මොරිස් අවසාන වරට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2019 ලෝක කුසලාන තරගාවලියේදීයි
ඔහු පුහුණුකරුවෙක් ලෙස දකුණු අප්‍රිකාවේ ටයිටන්ස් ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමට තීරණය කර ඇති බව සඳහන්
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි