ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ හෙට (27) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බව නිවේදනයේ සඳහන් වේ.
දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට