යුක්තිය බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්රමයක් බිහිවී ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.
බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය හැසිරවිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද උන් වහන්සේ කියා සිටියා.
උන් වහන්සේ මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්