කාත්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කර තිබෙනවා.
අක්කරේපත්තුව, පාලමුණ ප්‍රදේශයේදී ඥාතියෙකු විසින් ඔහු ඝාතනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජීත් රෝහණ මහතා පැවසුවේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග