මෙම මස 23 වනදා දඹුල්ලේ දී ආරම්භ වන ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර කාන්තා සීමිත ඕවර් තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය අද නම් කර තිබෙනවා.
චාමරි අතපත්තු ගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩිකාවන් 19 දෙනකු ඇතුළත් වේ.
20 20 තරගාවලිය 23 වෙනිදා සිට 27වෙනිදා දක්වා දඹුල්ලේ දී පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ජූලි 01 සිට 07 වෙනිදා දක්වා පල්ලකැලේ දී පැවැත්වේ.

More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්