ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට සහ නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හි රැඳී සිටී.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා එම කණ්ඩායම පිටත්ව ගොස් තිබූ අතර ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ඔවුන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි