ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන්ට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබා නොදීම පිළිබඳව එම ක්‍රීඩිකාවෝ දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
කොවිඩ් මර්දන එන්නත ලබා නොදීම හේතුවෙන් සංචිතයක් ලෙස පුහුණු වීමට නොහැකිව ඇති බවත් තිස් දෙනකුට එන්නත ලබාදීමට මීට මාසයකට පමණ පෙර ලැබී තිබූ බවත් ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩිකාවක් පැවසුවාය.
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ හැකි ඉක්මනින් ක්‍රීඩිකාවන්ට එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි