පන්දුවාර 50 පළමු පෙල කාන්තා ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වේ. ඒ සදහා ශ්‍රි ලංකා යුධ හමුදාවෙන් කණ්ඩායම් 2 ක්, ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙන් කණ්ඩායම් 2 ක්, ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් කණ්ඩායමක් සහභාගි වනවා. ඊට අමතරව කෝල්ට්ස් ක්‍රිඩා සමාජය, හලාවත ක්‍රිඩා සමාජය, සිනිගම ක්‍රිඩා සමාජය මේ තරගාවලියට සහභාගි වේ.
කාන්තා පළමු පෙල ක්‍රිකට් තරගාවලිය අද සිට

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි