මෙරට කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාර ලබා දී තිබෙනවා.
මෙහි මූලික අරමුණ දේශීය ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම බව සඳහන්.
කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ඩොලර් මිලියන 265 ක මූල්‍යාධාරයක් මෙලෙස ලබාදීමට නියමිත අතර එහි එක් කොටසක් වශයෙන් ඩොලර් මිලියන 150 ක මුදලක් මෙරට කාන්තාවන් වෙනුවෙන් ලබාදී ඇති බවයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්