කාබනික පොහොර හා ස්වාභාවික ඛණිජ විදේශයෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ එසේ ආනයනය කරනු ලබන පොහොර වල ගුණාත්මකභාවය ගැන ආයතන තුනක් හරහා නිරන්තරයෙන් සොයා බලන බවයි.
රසායනික පොහොර භාවිතය සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වී ඇති බැවින් කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි