පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සමඟ තද සුළං ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබද සැලකිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කෙසේ වෙතත් හෙට දිනයේදී පවත්නා වැසි තත්ත්වයේ අඩු වීමක් සිදුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට